How How
King Lotuss · How How · 2:45
මට කණාගාටු නැති එක තමයී ඌට කණගාටූ දාන්නෙපා මට චාටූ චාටර් නම් තමයි උබලයි රඟපෑම වෙද්දි මාට්ටූ ගලවල දැම්මා ලාටූ නිදි සත්තුන්ට දීපල්ලා ඉන්ට මගේ වචන සැර වැඩි පොඩි ලමයින්ට කොලිටි නැති උන් එක්ක ගණුදෙනු නැහැ ආයේ කොලිටි තියෙන්නෝන පිරිමින්ට ආ තව දෙයක් ඇත පැව සීමට දෛවෙ Praහාර නම් එව්වා මට වැනසීමට මේ චිthraපටෙ ඇත තව දේ වීමට මොනා උනත් පිරිමි එක්ක ගැටෙන්නෑ මං ගෑණුන්ගෙ කීමට ඈත් වෙද්දි බොහෝ දේ වැට හෙනෝ මගේ දැලේ එක එක සත්තු පැටලෙනෝ මොනා උනත් මම සිනා සෙනෝ වගේමයි මම අම්ම දෙනෝ කිව්වොත් තාත්තා ගහේ බැඳල හරි අම්මව දෙනෝ පෙනුමෙන් නම් ආලවක හැසිරීම පහලවක වගේ උන්ට තිත තියලා එකේකා නිසා මම පැටලුණා කුණ්ඩ වාල වල හිතුවෙ ජෙනුයින් කියලා හෝව් හෝව් උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන් හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් හෝව් හෝව් උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන් හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් තුති සැමටම අසාසිටී උන්ට දුක මගෙ වැඩි නිසා කැපෑසිටී හම්බෙමු අපායෙදී ගන්නෙපා ලේසියට මාව නම්ම ගන්න වෙන්නෙ නෑඩො අර වේසියට හරි හරි මොනාද ඔට්ටූ පරවුණත් දුක නැ මොකද උන් තව පොහොට්ටූ මීටර් කිව්ව උන්ටත් දින තිබුනා ශෝට් වූ අරුන්ට නම් උනේ තණ්හාව ගැහුව නෝට්ටූ ඕන උනේ ගන්න මට තිබ්බ උණ පතුරා වැඩක්ද රහසින් මතුරා මට සෙසු චරිත කරන්න අමාරුයි එක්කො මම මේකේ වීරයා එක්කො හතුරා මූණ බලාගත්තාද නෑනෙ මුසා බස් වාද කලින් යාලුවෙක් හිටියා ස්තූතියි ඒ ගැත්තාට ලැට් පෝච්චිය වගේ කලින් කෙල්ල මල් පෝච්චියක් වගේ භාරගෙන බලා ගත්තාට හෝව් හෝව් රැප් නෙවෙ මචන් මොනාදොය විගඩම කමා දාන්නෙපා මෙතන තිතටම මං නිදාගන්නව ඇහැරුවොත් ඌ නිදාගනීවි දිගටම උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන් හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන් හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් හුthතො
