Thotupola

Dangakara Hadakari

Minesh Dissanayake · Sinhala Essentials · 3:54

දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා ඔබ මලක් වෙලා සොඳුරු මගෙ පපුව පුරා පිරුණූ නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලැබුනා කියා දිවි මැදුර පුරා පිරිණූ දෙව්දුවක් වෙලා තුරුලූ නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා දඟකාර හැඩකාරි ඔබේ කම්බුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ මිනි නිල් දෑස වසා මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා සිත උමතු කලා කියා ඔබ දන්නවා සිත උමතු කලා කියා ඔබ දන්නවා සිත උමතු කලා කියා ඔබ දන්නවා

Dangakara Hadakari lyrics · Minesh Dissanayake