Thotupola

Me Uyane

Hana Shafa · Me Uyane · 3:21

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා හා ඔබ නොමැති වුණත් තාමත් මං ඉන්නවා මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා හා සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා නුඹම හා පැමිණි මා නුහුරු දේ තනි වෙලා දවස ගානේ හඬා ගෙවා යාමයි සදා මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා හා ඔබ නොමැති වුණත් තාමත් මං ඉන්නවා නැවත යා හැකිද ආ ප්රේමයේ මග අසා මතක පා කර දමා නුඹව ඈතින් තියා මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා හා ඔබ නොමැති වුණත් තාමත් මං ඉන්නවා මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා හා සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා In my own space Quiet and true Lonely skies Just me and the blues A solo dance A silent song Embracing solitude Where I belong

Me Uyane lyrics · Hana Shafa