Thotupola

Chandrapani

Yasas Medagedara · Chandrapani · 5:48

ස්වප්න ගානේ දෑස පේනා චන්ද්ර යාමේ පහස ගේනා චන්ද්රපාණී ආදරෙන් වෙලා ස්වර්ග ප්රේමේ නෙත්සරේ පානා හුස්ම සේලේ රැස්ම ආශා මන්දහාසේ ආ සදේ මා ඉන්ද්රජාලි ප්රේමයේ හොවා හර්දේ වෑහී රූ හැගුම් සේනා රෑ දිවා ඈ නිසා ආශා තේරුනා මේ සොබා රෑ දිවා මා බලාලා ප්රේමිනා ඈ සිනා දෑස ලන්වීලා රෑ දවා. සිත් පෙලා ඉන්නේ කෝමදෝ... වෙන්විලා දෑස මානේ දාලා වෙන්ව යන්නේ නෑ හැරදා එන්න ප්රේමියේ ඉන්න ලන්විලා මා හා බැල්ම මානා එන්න ලන්වී ආදරෙන් පාලා ආදරෙන් දෑස ලන්විලා ආදරෙන් ආදරේ වීලා රෑ පුරා... පෑ නුරා රෑම සිත්තම් වේ පෙම් සීලා අහස වාගේ සිහින මැව්වේ රෑ පුරා නොනිදා හුස්ම ගානේ ගැස්ම යාවීලා මා හා බැල්ම මානා එන්න ලන්වී ආදරෙන් පාලා ආදරෙන් දෑත ළං වීලා ආදරෙන් ආදරේ වීලා සප්න ගානේ දෑස පේනා චන්ද්ර යාමේ පහස ගේනා චන්ද්රපාණී ආදරෙන් වෙලා ස්වර්ග ප්රේමේ නෙත්සරේ පානා හුස්ම සේලේ රැස්ම ආශා මන්දහාසේ ආ සදේ මා ඉන්ද්රජාලි ප්රේමයේ හොවා හර්දේ වෑහී රූ හැගුම් සේනා රෑ දිවා ඈ නිසා ආශා තේරුනා මේ සොබා රෑ දිවා මා බලාලා ප්රේමිනා ඈ සිනා දෑස ලන්වීලා දහසක් ගොඩනැගිලි අතරේ ඔබ මගේ නවාතැනයි මට ජිවත්වෙන්න හිතෙන තැන මට ජිවිතය දැනෙන තැන මගේ ජිවිතේ තියෙන තැන

Chandrapani lyrics · Yasas Medagedara