Thotupola

Numbe Ras (Desawana Remix)

EVO BEATS · Numbe Ras (Desawana Remix) · 3:33

නුබේ රැස් බලන්න මමත් අදින් පස්සේ නැ ආදරේට වඩා රසයි වහා කදුරු කෙල්ලේ මං නුබව බලෙන් අල්ලන් ඉන්නෙ නැ ඇරං යන්න දොරේ අගුලු ආදරේ වගෙම සිංහල නුබට කියවන්න තෙරෙන්නේ නැනෙ බැදි අකුරු මට දැන් තෙරෙන්නේ අපි ගැලපෙන්නේ නැ ඔයා තෙරුම් ගත්ත එක මට සතුටු

Numbe Ras (Desawana Remix) lyrics · EVO BEATS