Thotupola

Hima hansiye

Ajith Bandara · Samprapthiya · 4:06

නිල් නුවන් පිංබරයි රෝස තොල් ලස්සනයි හිම හංසියේ ඔබ නිල් අහස වගේ අහස පිබිදූ දෙව්ලියේ සයුර කැළඹූ කිඳුරියේ මගෙ රත්තරන් ඔබ මිණි පහන වගේ දේදුන්නෙ නැගී අාවේ මමයි මඳ පවනෙ වෙළී අාවේ මමයි සංසාරයේ අාවෙමී ප්රියේ සත්තකයි ඔබ මගේ අැත්තමයි මා ඔබේ මගෙ අාදරේ ඔබටමයි ප්රියේ මා තරම් සෙනෙහසින් කිසි කෙනෙක් මේ ලොවේ නෑ රත්තරන් ඔයාට අාදරේ උණුසුම් හාදු වැස්සෙන් සනසා කඳුලට සතුටක් එක් කළා අපෙ අාදරේ සදහට පවතින්නේ දේදුන්නෙ නැගී අාවේ මමයි මඳ පවනෙ වෙළී අාවේ මමයි සංසාරයේ අාවෙමී ප්රියේ සත්තකයි ඔබ මගේ අැත්තමයි මා ඔබේ මගෙ අාදරේ ඔබටමයි ප්රියේ දේදුන්නෙ නැගී අාවේ මමයි මඳ පවනෙ වෙළී අාවේ මමයි සංසාරයේ අාවෙමී ප්රියේ සත්තකයි ඔබ මගේ අැත්තමයි මා ඔබේ මගෙ අාදරේ ඔබටමයි ප්රියේ මගෙ අාදරේ ඔබටමයි ප්රියේ මගෙ අාදරේ ඔබටමයි ප්රියේ

Hima hansiye lyrics · Ajith Bandara