Thotupola

Mathakayan

Dushan Jayathilaka · Mathakayan · 4:29

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යළි ඒවි යැයි සිත කීවත් ඔබ යළි එන්නේ නෑ සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ

Mathakayan lyrics · Dushan Jayathilaka