Wasanawa Dora Arala Balanawa
H.R. Jothipala · Dolos Mahe Pahana · 2:58
වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවෙන් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවෙන් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා ඇසක ඇසක රැස් වැදී හිතක නෙළුම් මල් පිපී මුළු ලෝකේ මගුල් ගෙයක් වේ සංතෝසේ ආවේ මල් සිහිනේ යාවේ සංතෝසේ ආවේ මල් සිහිනේ යාවේ දුක ශෝකය යයි ඈතක පාවීලා වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවෙන් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා සිහින තොටිල්ලේ වැදී දෑස ආදරෙන් මිදී පෙම් ලෝකේ රං තොරන් බදී සංතෝසේ ආවේ මල් සිහිනේ යාවේ සංතෝසේ ආවේ මල් සිහිනේ යාවේ දුක ශෝකය යයි ඈතක පාවීලා වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවෙන් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවෙන් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇදේ ශෝක නිවීලා
