Thotupola

Ambare (Lofi Flip)

Rashan Balasooriya · Ambare (Lofi Flip) · 3:01

අම්බරේ, නුඹ රූ සඟවා කවිලියා, නොකියා උන්නා මීන දම්, ආශා දුටුවා මුවඟේ රූ රටා, හඟවා හීන රෑ පුරා මා නුඹ අත් අල්ලන් ඉඳලා ඇවිද යන්නදෝ ජීවිතේ නුඹ හා ආදරේ, කිමදෝ නැතුවා නුඹේ සිනා, පැතුවේ සැමදා කවමදාහෝ, නොදොඩා ඉඳලා කිව මැනේ, මා හිත සනහා ඇවිද මේ මාවතේ ආලෙන් බැඳිලා පෙර හා නැතුවදෝ පෙනුනේ මගෙ ආලේ කවදා

Ambare (Lofi Flip) lyrics · Rashan Balasooriya