Unmada Prema Geeya
Bathiya and Santhush · Unmada Prema Geeya · 4:29
උන්මාද ප්රේම ගීය ඇසෙන්නා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සගවා තුරු පත් පවා නොසලා කොයිබින්දා ඒ ගී මෙදා උන්මාද ප්රේම ගීය ඇසෙන්නා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සගවා තුරු පත් පවා නොසලා කොයිබින්දා ඒ ගී මෙදා උන්මාද ප්රේම ගීය ඇසෙන්නා ගිම්හාන රෑක ඈත මුමුනා තරු ඇස් වලින් සගවා තුරු පත් පවා නොසලා කොකොයිබින්දා ඒ ගී මෙදා
