Seda Mawatha
Hashani Wasana · Seda Mawatha · 4:04
සේද මාවත හැන්දෑවේ මතක මංපෙත ගංතීරේ කිසි දිනේ නොසිතූ ලෙසේ හමුවුනා තුරුණු විය අප සිත් යායේ රහසෙ බැදිපෙම තුන්යාමේ හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා ඔබේ හද මා සුව වින්දේ ඔබේ රුව මා ලග රැදුනේ කුමරියයි ඔබ විජිතයේ සෑමදා මුලු ලෝකයම මා පසෙකලා සොයා එන්නෙමී ඔබ පතා රෑ අහසේ මුදු පහසේ රහසින් පෑයූ තරුවක් විලසේ මා දිවිය අද හැඩවෙලා සුව සහනේ ගෙන දුන්නේ කුමරුන්නේ ඒ ඔබමයි මාගේ මුලු ලොවම අද සැරසිලා සුලගේ හමනා සුලගක් ලෙසිනා මා ඔබ තුරුලේ වෙලුනා සුවදින් නෑවුනු පියුමක් සේමා විකසිත වොඉ සිත බැදුනා නෙතු දකින තුරා මග බලන නියා ඔබ මා වෙතටම පිය මැන්නා සිඹින තුරා ලග රැදෙන තුරා මා ඔබෙ වීලා සැනසෙන්නා රෑ අහසේ මුදු පහසේ රහසින් පෑයූ තරුවක් විලසේ මා දිවිය අද හැඩවෙලා සුව සහනේ ගෙන දුන්නේ කුමරුන්නේ ඒ ඔබමයි මාගේ මුලු ලොවම අද සැරසිලා සේද මාවත හැන්දෑවේ මතක මංපෙත ගංතීරේ කිසි දිනේ නොසිතූ ලෙසේ හමුවුනා තුරුණු විය අප සිත් යායේ රහසෙ බැදිපෙම තුන්යාමේ හදවතේ නොමැකෙන ලෙසේ ලියැවුනා මුලු ලෝකයම මා පසෙකලා සොයා එන්නෙමී ඔබ පතා රෑ අහසේ මුදු පහසේ රහසින් පෑයූ තරුවක් විලසේ මා දිවිය අද හැඩවෙලා සුව සහනේ ගෙන දුන්නේ කුමරුන්නේ ඒ ඔබමයි මාගේ මුලු ලොවම අද සැරසිලා
