Thotupola

Mata Heenayak Wela

Nethsara Weragoda · Mata Heenayak Wela · 2:53

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්රියේ චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුනේ රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්රියේ චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුනේ අදහන්න බෑ කදුළක්ද ආදරේ නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ

Mata Heenayak Wela lyrics · Nethsara Weragoda