Thotupola

Api Wen Wena Tharamata

Chamika sirimanna · The Superstars of Tomorrow · 3:30

අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේ අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්වුණ මතකය සිහියට එනවිට කඳුළුයි දෑස තෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නේ හිතන්න බෑ හිත කීරිගැහෙනවා ඔය සුදු මූණ මතක් වී සිඹින්න බෑ මුව අහක බලනවා මගෙ මුව එක්ක තරහ වී කියන්න බෑ අපෙ ආදර කතාව කඳුළුත් එක්ක සිනාසී සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක් ආදරෙ කරන්න පෙර සේ අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේ අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ සුන්දර සිනාව සුරතල් සිනාව දකින්න ආසයි අඳුරේ දැවටුණ හැටි ආදරෙයි කියා මට දැනෙනවා කිති කැවි යහනේ තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට තුරුලට ගෙන ඔබ පෙර සේ ආදරෙ කියන්න තව එක සැරයක් වෙන්වී යන්නට මත්තෙන් අපි වෙන්වෙන තරමට කියනා දේවල් කොහොමද උහුලාගන්නේ අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට කොහොමද බල බල ඉන්නේ අපි එක්වුණ මතකය සිහියට එනවිට කඳුළුයි දෑස තෙමන්නේ මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට මනසයි වන්දි ගෙවන්නේ

Api Wen Wena Tharamata lyrics · Chamika sirimanna