Atheethaya Sihinayak Pamanai
Karunarathna Divulgane · Atheethaya Sihinayak Pamanai · 3:30
අතිතය සිහිනයක් පමණයි සෑබෑ සුවදක් නෑ එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ අතිතය සිහිනයක් පමණයි සෑබෑ සුවදක් නෑ එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ තැනූ මන්දිර බිදී වැටුනත් නෙතේ කදුලක් නෑ තැනූ මන්දිර බිදී වැටුනත් නෙතේ කදුලක් නෑ සිනහා වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ අතිතය සිහිනයක් පමණයි සෑබෑ සුවදක් නෑ එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙද වියොවක් නෑ සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ අතිතය සිහිනයක් පමණයි සෑබෑ සුවදක් නෑ එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙද වියොවක් නෑ
