Thotupola

Eka Dawasak

Asantha Peiris · Eka Dawasak · 3:32

එක දවසක් නෑ දවස් දෙකක් මුළු දිවියේ පුරා ළඟ ඉන්නම් නිමේෂයක් නැ හෝරාවක් මුළු සසරේ පුරා ඔබේ වෙන්නම් ආදරියේ... මා ආදරෙයි මං ආදරෙයි මේ තරන් නෑ කාටවත් මං ආදරේ ඔබ ගාව දැනුනේ සතුටයි ලඳේ ඔබ ගාව දැනුනේ සතුටයි ලඳේ මා හද පිරි ආදරේ නුඹගෙයි ලඳේ නුඹ නොමැති කතරේ, තනිකමම දැනුනේ ළඟ රැඳෙනු මාගේ හැකි හැම වෙලේ මා හද පිරි ආදරේ නුඹටයි ලඳේ එක දවසක් නෑ දවස් දෙකක් මුළු දිවියේ පුරා ළඟ ඉන්නම් නිමේෂයක් නැ හෝරාවක් මුළු සසරේ පුරා ඔබේ වෙන්නම් ආදරියේ... මා ආදරෙයි මං ආදරෙයි මේ තරන් නෑ කාටවත් මං ආදරේ

Eka Dawasak lyrics · Asantha Peiris