Thotupola

Me Obata Ahenawada

Udara Samaraweera · Adaraneeya Kathawak · 3:12

මේ ඔබට ඇහෙනවද හඩන හිතක දුක මේ ඔබට දැනෙනවද තැවේන හිතක දුක නොතොමන දෙනේතක එක පිණි කඳුළක් නෙදැනිම වැටුනා නොතැවෙන හිත ලඟ එක සෝසුසුමක් නෙදැනී වෙලුනා මේ ඔබට දැනෙනවද ගැහෙන මගේ හඳ නොනිමේන ගින්නක මුල් ගිණි සිලුවක් හද ලග දිලුනා තැවි තැවි හමුවන අපේ හමුවීමත් නැවතී තිබුණා මේ ඔබට ඇහෙනවද හඩන මගේ හිත මේ ඔබට ඇහෙනවද හඩන හිතක දුක මේ ඔබට දැනෙනවද තැවේන හිතක දුක Ashi

Me Obata Ahenawada lyrics · Udara Samaraweera