Aatha Paawela
Eranga Jayawardhana · Aatha Paawela · 4:52
ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා චාරූ රූ රුවින් මත් වෙලා මීන නෙත් සරෙන් ඇයි මා වශී කලේ මා හදේ හැඟුම් පාරවා මල් වාරේ මල් මී වෑහේවා ඉල් මාසේ පින්නේ නෑවේවා මල් දුන්නේ වීදේ රැස් මානා මල් හීසර වැස්සේ මං ආවා සරාගී සරාගී හීන විමානේ සරාවී මේ හිත මාගේ රසෝගේ සීතල නිල්ලේ වෙලීලා උදාවූ මල්බර යාමේ ගලා එයි ලාහිරු දෑලේ ගැයේවා ජීවන ගීතේ වෙලීලා සරාගී හිස් වූ හිත් මානේ සිත් සේ ඈ සරසාවී රන් රසු දැල් අතුරා උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී තුන් යාමේ පෙරදා හිස් වූ හිත් මානේ සිත් සේ ඈ සරසාවී රන් රසු දැල් අතුරා උන්නේ විස්සොපෙන් සත්තයි මං මිහිරාවී තුන් යාමේ පෙරදා සුළං රොදේ පවා දැනී ඔබේ හැඟුම් ගතේ සන්සුන් රැස් මානේ ඉන්නම් මං හැම වේලේ නිතර සදුන් තවරා නෑසූ ගී ඇත් වී මිහිරෙන් මං මනලෝලී හද මිහිරෙන් පුරවා සීත මීදුම් සේලේ දැවටී ඉන්නම් හා පුරා හීනේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා චාරූ රූ රුවින් මත් වෙලා මීන නෙත් සරෙන් ඇයි මා වශී කලේ මා හදේ හැඟුම් පාරවා සරාගී හීන විමානේ සරාවී මේ හිත මාගේ රසෝගේ සීතල නිල්ලේ වෙලීලා උදාවූ මල්බර යාමේ ගලා එයි ලාහිරු දෑලේ ගැයේවා ජීවන ගීතේ වෙලීලා සරාගී හීන විමානේ සරාවී මේ හිත මාගේ රසෝගේ සීතල නිල්ලේ වෙලීලා සරාගී
