Thotupola

Husmak Durin

Sashika Nisansala · Husmak Durin - Single · 3:33

හා හා හා, හා හා හා හා හා හහා... හා හා හා, හා හා හා හා හා හහා... දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතිං වාවන්න බැරි කඳුලු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් හා හා හා, හා හා හා හා හා හහා... හා හා හා, හා හා හා හා හා හහා... අවතැන් වෙලා ළැමතුරේ පෙම් හැගුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං එක් වෙන්න සංසාරෙ පිං මදිව නම් අපි දෙන්නා එක තැනම මිය යමු ඉතිං අපි දෙන්නා එක තැනම මිය යමු ඉතිං හා හා හා, හා හා හා හා හා හහා... හා හා හා, හා හා හා හා හා හහා... දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලං ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන් එක් වෙන්න සංසාරෙ පිං මදිව නම් අපි දෙන්නා එක තැනම මිය යමු ඉතිං අපි දෙන්නා එක තැනම මිය යමු ඉතිං දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතිං වාවන්න බැරි කඳුලු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් හා හා හා, හා හා හා හා හා හහා... හා හා හා, හා හා හා හා හා හහා...

Husmak Durin lyrics · Sashika Nisansala