Ananthe
Infinity · Ananthe · 3:40
රෑ පුරා සොයනා සිහිනයෙන් එහා වෙලා ගව් ගනන් යන්නේ ඇයි ඔබ පිරිහිලා අනාගතේ මගේ කිසිවෙකු සතු නොවේ පියාපත් සලා ක්ෂිතිජයෙන් එහා අනන්තේ ඕ... සාගරේ රළ මත සල නොවනා දීපයක් වගේ මුළා නොවී ලෝකයෙන් හෙලනා දැලේ ජීවිතේ විඳින්න මා ගීතයන් අසාලා මා සිහිනයන් සදා ක්ෂිතිජයෙන් එහා අනන්තේ ඕ... පායනා හිරු ළියන් සේ මුළු ලෝකේ අවදිනා රන් රුවන් නව දිනක් දැන් මා සුර අතේ නව හඬක් මා හදින් දස දෙස පුරා ඕ...
