A i . Y a l u w e (Mixtape)
Drill Team Westnahira · The Westnahira Mixtape (Black Edition) · 3:48
Yeah Westනාහිර (අහනවනම් අහපං නැත්තම්) අහනවනම් අහපං නැත්තං Drillteam කියයි කවුරුත් අපේ rap අසනීපයි Westනාහිර කාටත් දෙන දැනුම් දීමයි වරෙන් ඇවිත් බෝ කරගනින් අපේ උන පිලිගනින් වේදිකාවේ ඔබ අමතන Born Manasick ආව වගේ ආයේ උබෙ ගුරුවර නීති හදන්නෙ මම පායේ ඉසුරුපායේ rap ජනපති මම කියන්න ඕනද ආයෙ ආයේ 2007 පටන් ගත්තෙ ලියන්න rap books කවුරුත් මුලදිනම් කිව්වෙ අපෝ මචං තුහ් ආ කියපන් මෙන්න අපේ rap කටක් කාල හැදියන් කරපන් බන් අලුත් වැඩක් රැදෙයි දුන් වදන් සිත් පවන් ළයේ කිමිදෙන්න ලැබූ වරම් දැනුම් සමුදායේ උඩ ගියත් උබ පාර වගේ හයේ අපි මේව පටන් ගද්දි නවකයන් හයේ හරය ප්රතිඵලය කපුට සහ කලය (හා) Manasick දැනගනින් පරතරය ආදරය සිංහල සියදෝරිස් rap බයිසිකලය ගමරාල නැමදාන බොරු මාල Rap වදන් දුන්නට දොරටු පාල Westනාහිර වදන් කාලිංග මාඝ පාන්පිටි චරිත හමුවෙයි රතු හාල මම manasick මට මාර kick කනව උබලගෙ ඔලු වගෙ නාරං බික් මරනව වදන් අනුඑකේ සාහසික් අරුන rap වරුණ rap නරුම ජීවිත උබෙ දිස්නෙ කවුද දැම්මෙ backflip කතාව නම් හෙල rap චක්රවර්තී දන්නෝ දනිති කවුද වසවර්තී උබයි දුන්නෙ ඇමතුම මට ගැලපෙද්දී සමහරු හැසිරෙන්නෙ වගෙ T.I. උබෙ rap මටනම් හරිම කුජීතයි මල්ලි අපි දැම්මෙ කන්නෙට ගීයයි ඒ ගී අමරණීයයි අද්විතීයයි Rap අවදි කලා ගැහුව දවුල අපි අපෙ ගමනෙ මොකද යාලු අවුල දික්තල කාලගෝල කවි හවුල සහයෝගය නැති අම්මගෙ පවුල රටම කියයි අපි ගැන ගුණ බස් ඇයි උබලගෙ ප්රතිවිරුද්ධ අදහස් කරපන් අපි වගෙ තව වෙනසක් වෙයන් තරගයක් යාලු ඒකයි වැදගත් මම රාවණ නෑ වෛවාරණ Westනාහිර rap අත්තිවාරම Homie උබ fail දුර්වලයි ඉගෙනීම් ඕනෙ A+ අහපන් drillteam ආයුබෝවන් උබලගෙ ආයු කොටයි බන් කිව්වත් වගේ කොලඹ වීදි වල දුවපන් දැන් කට විතරයි ජීවිත් වෙන්නෙ හීනයක එක අපි හැමදා westනා අංක එක Rap හිතේ ඇති උනු සල්ලි දැක්කම මග ඉදි Rap මට ලැදි උනු කිරි බොන වයසෙදි මොකා උනත් ලොකු නෑ Rap වල මට එලෙස්සීමා නෑ කොකා බැස්සෙනකොට මම සිංහල උබ superman හ්හ හා හහා මොන හු#$% (හ්හ හහා) උබල අතීතය අපි තමයි උත්තම උබේම rap උබේම කතන්දර ඇයි යාලුවේ මට ඉන්න දීපන්කො පාඩුවේ එකට ඉදන් මාව කපපු යාලු උබල තමයි cypher එකේ කිව්ව මාලු පිටරට බෝතල් නෑනෙ අද රෑට ඒ නිසා උබ එන්නෙ නෑනෙ මේ පාර කියවයි ලොකු seen හැමදාම උබේ කයිවාරු වැඩ නෑනේ කිසිදාක යාලුවේ ගරු කලෙ මම පොඩි කාලේ දැන් මටම හිනා උබව දැක්කම පාරේ මේ loco ආවෙ solo නෙවෙයි westනා සේනාව මගෙ පිටිපස්සේ Yeah Born Manasick Loco Westනාහිර තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් කරගෙන ඉද්දි කකුලෙන් අදින එක කොනිත්තන එක පුරුද්දක් වෙලා පොඩි මල්ලිලාට සින්දුවක් දාපු පලියට මෙ තත්වෙට එන්න බෑ මල්ලි කැපවෙයන් අයියලාට හැසිරියන් Drill Team Westනාහිර 62992 කොල්ලො අපෙ රියලිටිය දුකක් වෙද්දි උබලගෙ ෆැන්ටසිය උබලට සැපක් Diss (Diss)
