Thotupola

Iki Gasa Handana

Amarasiri Peiris · Amarasiri Peiris Songs · 4:12

ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා හීනෙන් හිනැහී තුන්යම මා රවටා මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා මගේම ආදරයක් තිබුණා

Iki Gasa Handana lyrics · Amarasiri Peiris