Thotupola

Sithuwam Hade

DILU Beats · Sithuwam Hade · 2:48

මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම් මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවෙන් බෑ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි මැවී නුඹෙ දෑසෙ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්රේමී මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනී නෑ හීන ආයේ බොඳවිලා මාගෙ දිවියේ නුඹ තව නෑ හීන ගානේ සිරවෙලා තව දුර නෑ ඈත අහසේ පායනා ඈ සිහිවුනා මා රෑ පුරා පාළුවෙදෝ තනි වුනේ මා හදේ ආදරේ මා රුව දකිනා මේ වාරයේ මං තවත් පෑරුනා නම් සිතුවම් හදේ මැවි මැවී නුඹෙ දෑසෙ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්රේමී මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනී නොදැනුනානම් මගෙ ආදරේ බැඳුනේ කෙසේ හැඟුමන් ඔබේ ආදරෙන්ද ලන්වුනේ මෙතුවක් භවේ හිඳින් මගේ හදේ

Sithuwam Hade lyrics · DILU Beats