Sanda Ona
Kasun Kalhara · null · 3:45
සඳ ඕනා නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ මාෂා සොයා තාමත් නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා මාෂා සොයා තාමත් නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ නවතාලා හිත විමසාලා තරු ඉඟි පාලා ඈ මට ඕනා ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා ඈ වීණා රෑ ඕනෑ නෑ තවත් ඈ දුර නෑ ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා සිපගන් ඕනා ඈ කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ අයෙත් එන්නෑ රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ මාෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා මාෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
