Yannam Oba Gawin
Nilan Fernando · Yannam Oba Gawin · 4:17
හැමදාම ඔබෙ හිනාව දකින්න ආසාකලා අනේ මගෙ ඒ ආසාව වෙන කෙනෙකුගේ වෙලා දිවුරලා දුන් පොරොන්දු ඉටුකලා නම් මිනිස්සු ලෝකේ නෑ මං වගේ හිනාවෙන් කදුලු හංගන මිනිස්සු යන්නම් ඔබ ගාවින් මං ඉන්නෑ කරදරයක් වෙලා සත්තයි මං දිවුරන්නම් යනවා ඔබෙන් ඈත් වෙලා ආයේ මගෙ හිනාව බලන්න ආසා කෙරුවත් ඔයා සමාවෙන්න රත්තරනේ මං ඉදීවී මේ ලෝකෙන් එහා ඔබෙ අත ගන්න මං හීන මවාන වටින දේවල් කැප කලා දන්නවාද පෙනෙනා දේ අතර දුක වැඩියෙන් තිබුන නොපෙනෙනා දේ තියෙනවා තේරුනාද දිවුරලා දුන් පොරොන්දු ඉටුකලා නම් මිනිස්සු ලෝකේ නෑ මං වගේ හිනාවෙන් කදුලු හංගන මිනිස්සු යන්නම් ඔබ ගාවින් මං ඉන්නෑ කරදරයක් වෙලා සත්තයි මං දිවුරන්නම් යනවා ඔබෙන් ඈත් වෙලා ආයේ මගෙ හිනාව බලන්න ආසා කෙරුවත් ඔයා සමාවෙන්න රත්තරනේ මං ඉදීවී මේ ලෝකෙන් එහා ලෝක සෝබාව බැහැ මට නවතන්න සිදුවෙන දේ වේවි ආවම වෙලාව අපි යලි හමුවෙයිද දන්නෙ නෑ හරියටම හමුවුනොත් එක් වරක් හිනැහී බලවාද දිවුරලා දුන් පොරොන්දු ඉටුකලා නම් මිනිස්සු ලෝකේ නෑ මං වගේ හිනාවෙන් කදුලු හංගන මිනිස්සු යන්නම් ඔබ ගාවින් මං ඉන්නෑ කරදරයක් වෙලා සත්තයි මං දිවුරන්නම් යනවා ඔබෙන් ඈත් වෙලා ආයේ මගෙ හිනාව බලන්න ආසා කෙරුවත් ඔයා සමාවෙන්න රත්තරනේ මං ඉදීවී මේ ලෝකෙන් එහා ආදරේ නෑ කලේ ඔයා මං වගේ
