Wedana Athare
Didula Tharusara · Wedana Athare · 3:21
මා හදේ... තනි වෙලා ඉන්නයි ආසාකලේ රෑ සඳේ... මධු සොයා ඇඳුණේ මාවතේ... පෙරදා මැවූ ඒ හීනයක මතකේ පාලුවේ... මා හදින් මිදුනේ ගලපලා ලීව පෙම් කතා බොඳවෙලා පිටු පුරා ඉහිරිලා ගැලපිලා නැති බවම දැණුනා මා රැදිලා නුඹ සොයා රෑක ඉගිලිලා නෙතු ඉමේ කඳුළු බිඳු තැවරිලා තනි වෙලා ජීවිතය තුල මා හා වෙලුනා වේදනා අතරේ ආදරේ දැනුණේ පාලුවේ කඳුලේ ජීවිතේ ගිලුනේ වෝ ඕ ඕ ඕ ඕ වෝ ඕ ඕ ඕ ඕ ආදරේ ගීයක වූ ජීවිතේ වෝ ඕ ඕ ඕ ජීවිතේ මියුනේ නුඹ මා හැරදා... පෙම බිඳලා... හිත පාරා යනෙනතුරා හිත සනසා ඔබ කියු එ කතා බොරු වීලා සිතුවිලිතුල මා... මවපු රටා... ක්ශයවීලා තනිවීලා ඉකි බිඳලා හැඬුනා වේදනා අතරේ ආදරේ දැනුණේ පාලුවේ කඳුලේ ජීවිතේ ගිලුනේ වෝ ඕ ඕ ඕ ඕ වෝ ඕ ඕ ඕ ඕ ආදරේ ගීයක වූ ජීවිතේ වෝ ඕ ඕ ඕ ඕ ජීවිතේ ගිලුනේ (වේදනා අතරේ) (ආදරේ දැනුණේ) (පාලුවේ කඳුලේ) (ජීවිතේ ගිලුනේ) වෝ ඕ ඕ ඕ ඕ වෝ ඕ ඕ ඕ ඕ ආදරේ ගීයක වූ ජීවිතේ වෝ ඕ ඕ ඕ ඕ ජීවිතේ මියුනේ
