Rahase Ma
Dhyan Hewage · Rahase Ma · 3:52
සඳ නොපෙනෙන හැම රැයේ නුඹේ ලැම සුව මැද මම තනිවුයේ මදු අයදින නුඹ තනි මගේ මම කිම මගේ සඳ හැර ගියේ සඳ නොපෙනෙන හැම රැයේ නුඹේ ලැම සුව මැද මම තනිවුයේ මදු අයදින නුඹ තනි මගේ මම කිම මගේ සඳ හැර ගියේ ••• ආදරේ මා සොයනා චරුවේ ඈ නිවෙනා දෑස මානේ පේන දේ නුඹේ මා තාලයේ ඈ විඳිනා මීමතේ මා පොවනා හීන යායේ නුඹ තියා මිදුනා මා මා යාවෙනා දෙතොල හා තබලු රටා රහසේ මා ••• සඳ නොපෙනෙන හැම රැයේ නුඹේ ලැම සුව මැද මම තනිවුයේ මදු අයදින නුඹ තනි මගේ මම කිම මගේ සඳ හැර ගියේ සඳ නොපෙනෙන හැම රැයේ නුඹේ ලැම සුව මැද මම තනිවුයේ මදු අයදින නුඹ තනි මගේ මම කිම මගේ සඳ හැර ගියේ
