Thotupola

Me Heenaye

Kasun Kalhara · The Romantic Opera · 3:17

සිහින නිම්තෙරේ නෙත් පුරා හැඟුම් පිරේ සිහින නිම්තෙරේ නෙත් පුරා නුරා හැඟුම් පිරේ සුරංගනා නගරයේ නිම් නැති මාවතේ අතරමං වෙලා මේ හීනයේ අතරමං වෙලා නුහුරු නිම්නයේ මේ හීනයේ අතරමං වෙලා නෙක පෑ හැන්දෑවක් නැවතීලා පියවිය නෙතු ඇත් හැර මත් වූ නෙත්සරයක් දැවටීලා සීතල සිතුවිල්ලෙක හැඟුමන් ඇහැරීලා ප්රේමණීය රිද්මයේ නාඳුනනා සිනා ආරාධනා ගෙනා නාඳුනනා සිනා ආරාධනා ගෙනා මේ හීනයේ අතරමං වෙලා අතරමං වෙලා මේ හීනයේ අතරමං වෙලා නුහුරු නිම්නයේ මේ හීනයේ අතරමං වෙලා

Me Heenaye lyrics · Kasun Kalhara