Heethala Wassa
Infinity · Heethala Wassa · 3:30
හීතල හැන්දෑවේ අපි යන මල් පාරේ විස කටු තිබුණාවේ අපි බිම වැටුනාවේ හීතල වැස්සට අපි බය නෑ අඳුරේ මං මුළා වෙන්නෑ ජීවිත ගමනේ ගිමනක් නෑ අනන්තයෙන් තරු කඩා හැලෙන්නෑ ආදර ගංගාවේ රෑකට හඳපානේ ඔරුවක නැගලා මේ පාවෙමු අපි රෑනේ හීතල වැස්සට... සිහිවන්නේ අපගේ බාලේ යලි එන්නෑ ආගිය කාලේ එළි වෙන්නේ අප මැව් හීනේ මේ යන්නේ රළු මාවතේ අපෙ ජීවිතේ හීතල වැස්සට...
