Thotupola

Red Rum

Costa · Red Rum · 3:00

ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් Red rum හා දුමෙන් මත් වී රෑ Bass නැත්තං beat නං set වෙන්නෑ Engine නං break down වෙන්නේ නෑ මත් වුණත් sick නං වෙන්නේ නෑ (Yha, yha, yha) Set බං අද රෑ (ehh) Kick බං ගහපු charlie gram Red rum හා දුමෙන් මත් වී රෑ Bass නැත්තං beat නං set වෙන්නෑ Engine නං break down වෙන්නේ නෑ මත් වුණත් sick නං වෙන්නේ නෑ Set බං අද රෑ Kick බං ගහපු charlie gram (yha) හිත මගේ twenty-four seven බං chilling Beat එක drill නමුත් කරේ නෑ killing කොච්චර බිව්වත් bro මං කෙලින් Snitch නෑ මගේ හිත නං ඔය telling සල්ලි නං රුපියල් ආසම කෝටි සැප දැම්මට වෙන්නෑ මට කොල්ලෝ od අරහං මට නං මිනිස්සු දැන් වගේ වැටුනම ඇස් දෙක වතුරට clorine (සිත්, සිත්, සිත්) සිතුවිලි mic එකෙන් තාලෙට කියවල ගලපලා හදලා ගත්ත මේ සින්දු කවුද හිතුවේ මේවා මෙච්චර famous වෙයි කියල කියවද්දී පත්තරේ බින්දු අදාල නැ මට ආගම බෞද්ද මුස්ලිම් කිතුණුද නැත්තම් හින්දු Pill එක වැදුනම මට මගේ මොළේ talk කරයි bro උඹ මේ කැලේ king ලු හිත මට ගේයි දැන් වේදනා කරන්නේ මන් දැන් චෝදනා ඉතාලි කොල්ලෝ මෝදනා ආවා show එකට කෝල්ලො බොහෝ දෙනා Trap (trap, trap) උණ දැන් බං බෝවෙලා වැලපෙන track දැන් ගූ වෙලා චා වෙලා Lsd shroom හා වෙලා යා වෙලා ලංකාවේ කොල්ලෝ ඉන්නේ දැන් පාවෙලා Feeling shut down කොල්ල කෙලින් Feeling shut down කොල්ල කෙලින් Feeling shut down අපෙ කොල්ලො up town බලපන් මගෙ bust down බලපන් මගෙ හම brown පරනය් අඩො මගෙ crown Move කරන්නෙ අපි pownds එලියට එද්දි හන්ද රවුම් හොයා ගන්න figures රවුම් අපෙ කොල්ලන්ට කතා හදන පව් දන්නවනෙ its al about tye riches now ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh ගහන එකක් ගහපන් කරන හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh Red rum හා දුමෙන් මත් වී රෑ Bass නැත්තං beat නං set වෙන්නෑ Engine නං break down වෙන්නේ නෑ මත් වුණත් sick නං වෙන්නේ නෑ (Yha, yha, yha) Set බං අද රෑ (ehh) Kick බං ගහපු charlie gram Red rum හා දුමෙන් මත් වී රෑ Bass නැත්තං beat නං set වෙන්නෑ Engine නං break down වෙන්නේ නෑ මත් වුණත් sick නං වෙන්නේ නෑ Set බං අද රෑ Kick බං ගහපු charlie gram

Red Rum lyrics · Costa