Thotupola

Trip

Nipuna Fernando · Trip · 3:27

ඉන්නෙ අද අහසේ පාවී රෑ කී කතා හිත තූරැලේ රෑපේ ගාවින් ඈතට ගියෙ මා වූ සිනාවෙන් මා යලි නුඹෙ රෑ සිතුවිලි පාරේ රෑ අද නම් ආයේ බෑ සිහිනෙන් ඈතින් ඈතට මා සිතුවිලි පාරේ රෑ අද නම් ආයේ බෑ සිහිනෙන් ඈතින් ඈතට මා රෑ ලංවුනේ මනෝ පාරක් මට set වුනේ අදත් රෑ මං පාට පාට ලෝකයේ නිමක් නෑ මේ TRIP එකේ සිතුවිලි පාරේ රෑ අද නම් ආයේ බෑ සිහිනෙන් ඈතින් ඈතට මා සිතුවිලි පාරේ රෑ අද නම් ආයේ බෑ සිහිනෙන් ඈතින් ඈතට මා සිතුවිලි පාරේ රෑ අද නම් ආයේ බෑ

Trip lyrics · Nipuna Fernando