Thotupola

Bajaw Kamare

Clewz · Bajaw Kamare · 4:16

ලොකු මොණරු සල්ලේ! පාඩම් කරන් නැද්ද? අම්මා බරබරේ පොකට් එකේ සල්ලි නැද්ද? මාර ජරමරේ කෙල්ල දාලා යන්න ගිහන් නැද්ද ආදරේ? කරදර මකලදාන මේක කාමරේ බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ Friday, saturday, eveyday අපි සෙට්වෙන්නේ කටවැඩි මල්ලි එන්න සද්දෙට කියමු ඔන්න හැඩවැඩ දාලා නටන නංගි එපා නවත්තන්න නංගිගේ ඩාන්ස් හොදයි ක්ලෙවියගේ සිංදු රසයි වීල් වලින් බැහැල එන්න එපා නිකන් බලන් ඉන්න හිතේ තියෙන දුක්පීඩා අමතක කරමු මෙයා ඔක්කොම එකතුවෙලා, නටමූ සතුටු වෙලා හිතේ තියෙන දුක්පීඩා අමතක කරමු මෙයා ඔක්කොම එකතුවෙලා, නටමූ සතුටු වෙලා (මල්ලි කොහෙද රෑට සෙට්වෙන්නෙ?) ඒ ඉදා-ඒ ඉදා ඒ ඉදා-ඉදා-ඉදාන් ඒ ඉදා-ඒ ඉදා ඒ ඉදා-ඉදා-ඉදාන් ඒ ඉදා-ඒ ඉදා ඒ ඉදා-ඉදා-ඉදාන් ඒ ඉදා-ඒ ඉදා ඒ ඉදා-ඉදා-ඉදාන් (මේහ් සිංදුව කියමුද?) පාඩම් කරන් නැද්ද? අම්මා බරබරේ පොකට් එකේ සල්ලි නැද්ද? මාර ජරමරේ කෙල්ල දාලායන්න ගිහන් නැද්ද ආදරේ? කරදර මකලදාන මේක කාමරේ බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ Friday, saturday, eveyday අපි සෙට්වෙන්නේ සතුටයි දැන් අපේ හිතේ පිරෙන්නේ කාලය යයි, නෑනේ ඇගට දැනෙන්නේ ලොකු පොඩිකම් කවුද ගාණකට ගන්නේ? කාමරේ අපි හැමෝම එකවගේනේ කරලා මෝඩකම් කාටද වැරදිලා නැත්තේ ඉන්න මේ ටිකේ සතුටින් කල්ගෙව වන්නේ ගහපන් හැටට කඩල ඩොල්කි බ්රේක් පලා මචං හිතේ තියෙන තරහ මරහ ඔක්කොම හලාදමා ක්ලෙවි අයියගේ බජව් දාන කාමරේ මේ මල්ලිගෙ රැපක් මැදින් විටක් කාලා නටපන් මගෙ යාලුවේ වව්ලෝ වගේ රෑට තමයි අපේ කොල්ලෝ එළිබහින්නේ හයෙන් පස්සේ තමයි මෙහේ ඩොල්කි රබන් ටියුන් වෙන්නේ සරිගම අවුලක් නෑ බජව් ඩිග්රි ගහල ඉන්නේ ලැජ්ජ නැතුව නටපන් මේක, ක්ලෙවියගේ කාමරේ කාමරේ කාමරේ කාමරෙ-ආහ් කාමරේ කාමරේ-ආහ් කාමරේ-ආහ් කාමරේ (ආහ් ඇති මල්ලි ඇති ඈහ්) බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ Friday, saturday, eveyday අපි සෙට්වෙන්නේ (ඇරලා දාපන් මල්ලියේ) (ඩොල්කිය කෝ? ගහලා ගන්ඩ) (අප්පුඩි ගහමු, ගහමු) (හරි එළකිරි)

Bajaw Kamare lyrics · Clewz