Thotupola

Adiddi (feat. Jizzy)

Dimi3 · Adiddi (feat. Jizzy) · 2:54

Jizzy Dimi3 පොඩ්ඩ පොඩ්ඩ මගෙ හිත හැදෙද්දී පාඩුවේ ඉන්න හදද්දී ඉන්නෙ කොහොමද ඔයා හිතින් අදිද්දී අදිද්දී අදිද්දී ඕ ශෘංගාරි කෙල්ලේ අදිද්දී මා ඇදෙද්දී හැරෙන්නේ ඇයි පිටුපා කෙල්ලේ නෙත් කොනෙන් ඉඟි පාද්දී ඒත් අහක මං බලද්දී සිහිනෙනුත් ඇගෙ රුව හිතේ මැවෙද්දී මැවෙද්දී මැවෙද්දී ඕ ශෘංගාරි කෙල්ලේ මැවෙද්දී ආහ් ඇඳෙද්දී රෑ ගෙවෙනවා නොතේරේ කෙල්ලේ ළඟින් යද්දි නුඹෙ අත ගෑවෙද්දී සුමුදු බව මට දැනෙද්දී ඉන්නෙ කොහොමද ඔයා හිතින් අදිද්දී අදිද්දී අදිද්දී ඕ ශෘංගාරි කෙල්ලේ අදිද්දී මා ඇදෙද්දී හැරෙන්නේ ඇයි පිටුපා සොඳුරේ නුඹේ හඬ මට ඇහේවී මගේ හිත ගිනි ගනීවී තවත් බෑ මට යන්න මං හිතද්දී හදද්දී හදද්දී ඈ මා වෙත ආවා හිතද්දී හිතද්දී ආවේ ඇයි පැවසූවා ඒ වේලේ

Adiddi (feat. Jizzy) lyrics · Dimi3