Thotupola

Meedum dumare

Kasun Kalhara · Nilambari · 5:09

මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා ආ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ වලාවකින් හැඩදමා කූඩාරමක් එහි තණා ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ

Meedum dumare lyrics · Kasun Kalhara