Sokari
Chinthy · Top Sinhala Hits, Vol. 1 · 3:31
නුඹ හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා පැණි රස කෑම දිවගාල ක*සා බොන්න සොඳා // සුරලොව පේන සැප ගාව මා අත හරින් එපා නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සුදා // පද අල්ලාල නළවාල පවලම් මාල දමා මයෙ දුක කෝම ඉවසම්ද අඬලා කඳුළු සලා // සිත මත් කරන මල් සුවඳ ගැලූවා දෝරෙ ගලා හද ගැලවීල විසිවීලා යනකං හාදු ගෙනා //
