Thotupola

Man Thaniwama

Dinesh Gamage · Man Thaniwama · 3:23

මං තනිවම යන්නම් තවදුර දෑස හුරු හින්දා පපුව තනියට දැනෙන හැමවිට දෑස මම හෙව්වා අදුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුණේ සිහිනේ පාට සේදුනේ තනිවී මා දෑසින් දෑසම රිදුනේ අපේ හිත අපිවද ඇහුවේ ඔය තුරුලේ දැවටී ඉන්න හිතෙනවා වැස්සක තනිවම තෙමුණේ දුක නෑ කවුරුත් දන්නේ හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා දවසක දැනේවි තනිවම හඬכවී කදුලත් හඬכවී හඬכවී මං තනිවම

Man Thaniwama lyrics · Dinesh Gamage