Therunado Visal Adare
Yasas Medagedara · Adaraneeya Prarthana (The Film) · 4:47
තේරුනාදෝ විසල් ආදරේ පෑරී රිදුනා සුසුම් ආකහේ සද නිව්නා සුපෙම් ජීවිතේ පෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ බිදුන සිත රහසේ පාරා කදුළු පිනි දෑසේ රූරා සිහින ගානේ සොයයි ආදරේ ආ. ලං වෙවී වෙන් වුනි පෑරුනි... තේරුනි පාරා සිතින් මා සදා ආ. ආදරේ මාරුතේ වෑහුනි... පාවුනි වෙන්වී හැගුම් දී ඈ ගියා සිහින ගානේ සුපෙම් වී තියා දෑස මානේ වහන් වී ගියා දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ රිදුනි සිත රහසේ පාරා කඳුළු පිනි දෑසේ රූරා සිහින ගානේ සොයයි ආදරේ තේරුනාදෝ විසල් ආදරේ පෑරී රිදුනා සුසුම් ආකහේ සද නිව්නා සුපෙම් ජීවිතේ පෑරුනාදෝ ඔබෙත් මා වගේ දෑස රුව අහසේ පායා දෑස මත සේදී සේයා සිත සිරවී සොයයි ආදරේ බිදුන සිත රහසේ පාරා කදුළු පිනි දෑසේ රූරා සිහින ගානේ සොයයි ආදරේ ආ... ආ... සිත සිරවී සොයයි ආ... දරේ සිත සිරවී සොයයි ආ... දරේ
