Thotupola

Monawada Wenna Ona

King Lotuss · The First Album · 3:40

දැන ගන්න එකපාර කියපන්කො බෑඩෝ ගෑණු වගේ බැන ගන්න ලොකුවෙලා හාර්ඩ්වෙයා එකක් දැම්මොත් නංගිලා ටික පෝලිමට එන්න ඇන ගන්න එහෙමත් නැත්තන් ලොකුවෙලා එලවලු කඩයක් දැම්මොතින් එන්නකො ඇවිත් පලා ගන්න එපා මරා ගන්න අනේ මන්දා දන්නෙ නැති ජාති ගහල බෑඩො උන්ට ඒව දරා ගන්න අදින විදිය බලල කියමි සාත්තරේ හෙනේ මම මමම තමයි හිඟන පාත්තරේ ඕවනම් මොනාද මාත්කරේ මම නෙවෙ කන පාත්කරේ කරේ ගොඩක් යටින් අපි නැහැනෙ දෙව නාත් කරේ නෑනේ මුලින් කාත් කවුරුවාත් ඉන්නෙ පොඩ්ඩයි ඇතිදාත් නැතිදාත් කවුරු දිවුරුවාත් මම කෙට්ටුයි හැබැයි අපේ උන්ගෙ සයිස් ගාත් වෙනස් යන පාත් වැරදි ඇති මාත් කියපන් ඕක ටිකක් තාත් විකව අපි තාලෙට ඇඬුවත් අහන්න ගත්තොත් යන්නෑ කාටත් ඈනුන් අපිට තේරුම් ගන්න බැරි අර ගෑනූන් අපිට තේරුම් ගන්න බෑලූ අපි බඩු ගත්තොත් මේ තිබුනා මේ නෑලූ මොනවද වෙන්න ඕනා මොනවද වෙන්න ඕනා මොනවද වෙන්න ඕනා හරියට කියපන්කො මොනවද මල්ලි උබට මොනවද වෙන්න ඕනා මොකක්ද අඩෝ වෙන්නෝනා මොනවද වෙන්න ඕනා මොනවද වෙන්න ඕනා හරියට කියපන්කො මොනවද මල්ලි උබට මොනවද වෙන්න ඕනා මොනාද අඩෝ වෙන්නෝනා ආසම දේ තියෙන්න ඕනා මට සල්ලි ගොඩක් ඕනා මලක් ඔතන් ගහන්න ඕනා ඈත් උන කෙල්ලො පාත් වෙනව දැන් රහත් වෙන්න ගිය උන් මහත් වෙන්ව මුලින් රහක් වුනා පස්සෙ වහක් උනා එකයි ඉන්න ඔනේ උන අහක් වෙලා නික්ස් වටෙට බෙදුල ගනින් බන් සොස් කරලා ගන්නමයි කුකුලො රොස් බලපන් flows Inne westcoast Ekai best clothes අම්මහ් ඕනම තැනදිත් වුනේ නෑ slow Pharmcy course Overdose ගන්න එපා බන් මටනම් calls කරන්නෙ close Your are a fucking ass hole Of course manika උබට වඩා වටිනව මා nigga කිව්වොත් eveready හනික ශනික ඌ canabiss vitharai නෑ පාවිච්චි අනික Income hustling දෛණික මගෙ වටෙ වටවෙල Homies කොහොමත් Daily smoking high nigga මං Nikz nk කාටවත් නෑ diss දෙන්නේ දුන්නොත් diss පිටි හිස් වෙන්නේ ගොතයො රොතු පිටින් මිසින් වෙන්නෙ නෑ නෑ විසී වෙන්නෙ මට පස්න නෑ රස්නෙ බස්සන්න දුන්නෑ අපි දීපු වදන් උස්නෙ තාමත් කාගෙත් කනෙත් කිස් කන්නේ දායි ලයින් උන් nasty ඕනම දේකට මං දැන් ලෑස්තී මුලින් හොද කරා ගෑස් ටික් දැන් හොදයි ඉස්සරයි නාස්තී ඒ හංසි දාල උබට මර්සි එයා වෙල හාන්සි කල මාව මහන්සී මගෙ වෙච්ච පුරප්පාඩු කියවුනු නෝක්කාඩු ගැලපුනු අවනඩු සාක්ෂී ආසයි නේ මන් කොලඹ කොල්ලේක් ඒකයි සෝබනේ මේ මට ඔනේම දේ දැන්නම් ඕනමයි නේ මං ආසම දේ කොහොමත් ගන්නව නේ ඔව් නෙ නේ අපිට පදන් උන වදන් ආතල් දෙයි දීපන් ලොටා puff එක දැන් බන් nikz අම්මහ් සැපෙනේ අහන්න ගත්තොත් යන්නෑ කාටත් ඈනුන් අපිට තේරුම් ගන්න බැරි අර ගෑනූන් අපිට තේරුම් ගන්න බෑලූ අපි බඩු ගත්තොත් මේ තිබුනා මේ නෑලූ මොනවද වෙන්න ඕනා මොනවද වෙන්න ඕනා මොනවද වෙන්න ඕනා හරියට කියපන්කො මොනවද මල්ලි උබට මොනවද වෙන්න ඕනා මොකක්ද අඩෝ වෙන්නෝනා මොනවද වෙන්න ඕනා මොනවද වෙන්න ඕනා හරියට කියපන්කො මොනවද මල්ලි උබට මොනවද වෙන්න ඕනා

Monawada Wenna Ona lyrics · King Lotuss