Thotupola

Diwyanganawee

Prasanga Thissera · Diwyanganawee · 3:19

සිතින් ප්රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනාවන් අහස් කුස මැවූ රටාවන් පීදෙනා මගේ හැඟුම් සිත්තම් මා දිව්ය අංගනාවී දේදුන්නේ හීන කැන්දූ නීල වර්ණේ නේත්රා මනරම් රෑ කාලේ සේද රැන්දූ කේශ සේනා මවනා සිතුවම් (ආහා) මාලතී කොපුල් සිනාසී (ආහා) ආදරේ දෝර ගලා වී (ආහා) සුසුම් වැල් දෑසේ මියැදී සිතින් ප්රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනාවන් අහස් කුස මැවූ රටාවන් පීදෙනා මගේ හැඟුම් සිත්තම් මා දිව්ය අංගනාවී හැංදෑවේ සයුරු තීරේ කීව ගීතේ මාත්රා හුරතල් මල් වාගේ කෝල දැල්වූ පෑයූ මූණේ මායා විකුමන් (ආහා) මාලතී කොපුල් සිනාසී (ආහා) ආදරේ දෝර ගලා වී (ආහා) සුසුම් වැල් දෑසේ මියැදී සිතින් ප්රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනාවන් අහස් කුස මැවූ රටාවන් පීදෙනා මගේ හැඟුම් සිත්තම් මා දිව්ය අංගනාවී සිතින් ප්රේම වඩනා (සිතින් ප්රේම වඩනා) මගේ ලයේ දැවටී (මගේ ලයේ දැවටී) තාරකා රිදී සිනාවන් අහස් කුස මැවූ රටාවන් පීදෙනා මගේ හැඟුම් සිත්තම් මා දිව්ය අංගනාවී

Diwyanganawee lyrics · Prasanga Thissera