Thotupola

Sitha Saluna

Centigradz · Rusiri · 3:38

ඇය හද ගැස්මේ සඟවා සිහිනයකට පෙම් කරලා දුක විතරක් තුරුලු කරන් ඔහු යනවා ඈ සොයලා // නුඹ වේ මා හිමි කාරියේ නුඹ වේ මා පැතු ලෝකයේ නුඹ වේ මා දුටු සිහිනයේ නුඹ වේ මගෙ මුලු ජීවිතේ සිත සැලුනා නුඹ හින්දා නෙතු හැඬුවා දුක හින්දා// සිත සැලුනා නුඹ හින්දා නෙතු හැඬුවා දුක හින්දා //

Sitha Saluna lyrics · Centigradz