Thotupola

Asurin Midela

Priya Sooriyasena · Adaraneeya Neranjana · 2:52

ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි සැඟවී හිදිම් මා වෙන්වී මෙසේ නොමැකී තියේ නම් ඔබගේ සිතේහි මගේ ආදරේ මා යලි එන තුරා රැකවල් සදාලා සීමා මවාලා වෙන් වේවිදෝ ආදරේ දෙසිතේ කතාවී දලුලා වැඩී යාවී රහසේම ඒ ආදරේ කදුලැල් නිවාලා දෑසින් සිනාසී සැඟවී යමී මේ ලෙසේ කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ සඟවා තබා ආදරේ ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි සැඟවී හිදිම් මා වෙන්වී මෙසේ නොමැකී තියේ නම් ඔබගේ සිතේහි මගේ ආදරේ මා යලි එන තුරා

Asurin Midela lyrics · Priya Sooriyasena