Mihirawa Awa
Sajitha Anthony · Sajitha Anthony Songs · 4:17
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා සුළඟට සලිත ලියවැලක් ලා දලු පෑවා විලකට නෙලඹු මලතුරේ පිණිබිඳු දෝවා මලකට සුවඳ පොද වගේ මුවරද නාවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම්සුවඳ නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම්සුවඳ නෑවා ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ සංසාරණ්යයේ බෝම විසකටු තියේ මේ ආරණ්යයේ ඉන්න මට පින තියේ මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ මෙන්න මගේ ජීවිතේ පුදමි පඬුරක් ලෙසේ මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ
