Thotupola

Mata Kiyala Munagahune Obamai Lande

Methun SK · Mata Kiyala Munagahune Obamai Lande · 4:29

මං ඉතින් ඔබේ නමින් ගැයූ අනන්ත ගීත ගානේ හැමදාකමෙන් රෑ ඇවිත් මගේ මේ මතක අහනවා නේ මවපු ආලේ මාලිගා දෑස මානේ බොඳ වෙලා මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ රෑ සඳවත ඇවිල්ලා හඬනා හදවත නලවාලා ගලනා කඳුලැල් මැකීලා තාම නෑ මං ඒ මතකෙන් මිදීලා ගයපු ආලේ ගීතිකා ඇහෙන මානේ නෑසුනා හිමිවෙන්න ගිලිහෙන්න සන්තානයේ මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ මේ කඳුලැල් මැකීලා ගිය දාක රහසේ ඇවිල්ලා පවසන්න වදනක් හිරවීලා ඇත තාමත් මා හර්දේ ගිලීලා මවපු හීනේ රෑ දිවා, පේන මානේ බොඳ වෙලා හමුවෙන්න වෙන්වෙන්න සංසාරයේ මට කියලා මුණගැහුනේ ඔබමයි ලඳේ මුලු ලෝකේ නවතින්න තිබුනත් මගේ හදගැස්ම නවතින්නේ ඔබටයි ලඳේ

Mata Kiyala Munagahune Obamai Lande lyrics · Methun SK