Handa Allanna Aasa Gamana
Wayo · Handa Allanna Aasa Gamana · 4:26
කඳුළු තිබුණා ද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වා ද හාමතේ පැදුරු නැති රෑක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ පුරන් වූ දාක ආදරේ තුරන් වූවා ද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුනා ද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ සතුට හෙව්වාට දස අතේ කඳුළු ආවා ද හිතුමතේ නොමැති වූ දාක කැමති දේ අඳුරගත්තා ද හිත අපේ අපි ආ ගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ
