Thotupola

Yana Thanaka (Acoustic)

Raj Thillaiyampalam · Yana Thanaka (Acoustic) - Single · 4:16

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතුදිනක මා වගේ ඔබත් රැවටෙන්න එපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැම කල් නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා INSTRUMENTAL ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවත් නැහැනෙ හිතට දැනුණේ යළිත් ඔබව හිමි නැති නම් මගේ සෙනෙහෙ අඩු නම් නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා INSTRUMENTAL ගියත් මගෙ හිතෙන් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙර සේ පෙරුම් පිරුවෙ ඔබ් හා මං කූඩු වෙන්න හැම කල් නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතුදිනක මා වගේ ඔබත් රැවටෙන්න එපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැම කල් නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා නැවත ඔබ හා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා

Yana Thanaka (Acoustic) lyrics · Raj Thillaiyampalam