Thotupola

Sonduru Sithuwam

Yasindu Rashmika · Sonduru Sithuwam · 4:28

දකිනා හැම සිහිනෙක පවා ඇඳුනා ඔබ මේ රැය පුරා නිල්වන් නෙතඟින් මා දෙස බලා පානා මදහස මුව සරා හද ප්රේමයෙන් ඉතිරී නෙතු ගාව ඈ රුව මැවි මැවී රෑ පුරා හිනැහෙනා සඳ තාරකා හෙට පිපෙන්නට සැරසෙන මල් ගොමු පවා විඳීවී ඔබේ කෙලිලොල් පෙම් කතා මවනා සොඳුරු සිතුවම් මා හද පුරා නෙතු ප්රේමයෙන් ඉතිරී සිත ගාව ඈ රුව මැවි මැවී දකිනා හැම සිහිනෙක පවා ඇඳුනා ඔබ මේ රැය පුරා නිල්වන් නෙතඟින් මා දෙස බලා පානා මදහස මුව සරා හද ප්රේමයෙන් ඉතිරී නෙතු ගාව ඈ රුව මැවි මැවී

Sonduru Sithuwam lyrics · Yasindu Rashmika