Thotupola

Seema Maayim Kadaa

Wayo · Seema Maayim Kadaa · 4:25

මේ යන ගමනේ නැවතුම කොතැනා නොදනිමු සදා කොහේදෝ කියා එක හුස්මක යා වෙලා හැඟුමන් අතුරා විඳිමු ආදරේ (ආදරේ) හැම ජීවිතේම ආදරෙන් සතපා තියා හැඟුමන් ගවසා සරසා එක් වී බැඳී සීමා මායිම් කඩා නිදහස් ලෝකේ සරා මනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්රේමෙන් නිවා සුවිසල් සාමේ බෙදා ලෝකේ ආදරයේ ගිල්වන්නා මේ යන ගමනේ (මේ යන ගමනේ) රිදුමන් නිවලා ලංවෙමු දරා සනේහේ උතුරා අපි කවුරුත් එක් වෙලා පවසමු හඬගා බෙදමු ආදරේ හැම ජීවිතේම ආදරෙන් සතපා තියා හැඟුමන් ගවසා සරසා එක් වී බැඳී සීමා මායිම් කඩා නිදහස් ලෝකේ සරා මනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්රේමෙන් නිවා සුවිසල් සාමේ බෙදා ලෝකේ ආදරයේ ගිල්වන්නා සීමා මායිම් කඩා නිදහස් ලෝකේ සරා මනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්රේමෙන් නිවා සුවිසල් සාමේ බෙදා ලෝකේ ආදරයේ ගිල්වන්නා සීමා මායිම් කඩා නිදහස් ලෝකේ සරා මනුසත් නාමෙන් සිත් සනසන්නා සංකා ප්රේමෙන් නිවා සුවිසල් සාමේ බෙදා ලෝකේ ආදරයේ ගිල්වන්නා

Seema Maayim Kadaa lyrics · Wayo