PEM KAWAK LIYU OBA
Karunarathna Divulgane · PEM KAWAK LIYU OBA · 3:17
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගේ හිත තහනම් හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසන් හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසන් සඳ එලිය පොලවටයි හිමි වූ යේ සඳ අහසේ රැදුනාට රත්තරනේ පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
