Muthu Kandulin
Chandrasena Hettiarachchi · Evoke, Vol. 27 · 3:35
මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොද වන්නේ රිදවන්නද වෙන් වූයේ තනි වෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොද වන්නේ. සද මඩලේ තරු පොකුරේ රුව අදුනේ ඔබගේ මද පවනෙ මල් ගොමුවේ සුවද දැනෙ ඔබගේ කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සනසෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොද වන්නේ රිදවන්නද වෙන් වූයේ තනි වෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ. පෙම් සිතුවම් බොද වන්නේ. මල් පිපුනේ රොන් පිරුනේ බඹරුන් ගී ගයුවේ නෙතු දැහනේ පෙම් සිහිනේ සිතුවම් මා පෙලුවේ හසරැල්ලෙන් කඳුලැල්ලෙන් සනසෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොද වන්නේ රිදවන්නද වෙන් වූයේ තනි වෙන්නම් මා... මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොද වන්නේ...
