Mata Kiyanna
Nadeeka Jayawardana · Sihinayak · 4:02
මට කියන්න හැම දෙයක්ම හිතේ තියෙනා දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙනා තැනක මං ආසයි අහන් ඉන්න ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුළ මෙනෙහි කරමින් අඳුරූ සිතින් ලොවේ දහමින් මිදිලා රැඳෙමින් හැකි වේද සිතනූ රිසින් මට කියන්න හැම දෙයක්ම හිතේ තියෙනා දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙනා තැනක මං ආසයි අහන් ඉන්න දුක රැඳෙයිද හැම දිනක්ම නෙතු අගින් කඳුළෙන් අප තෙමන්න රැඳෙන්න අවසරයි සොඳුර පුදමි දෝතින් වසන්තය මට කියන්න හැම දෙයක්ම හිතේ තියෙනා දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙනා තැනක මං ආසයි අහන් ඉන්න මට කියන්න හැම දෙයක්ම හිතේ තියෙනා දුක නිවෙන්න හදේ ගැස්ම දැනෙනා තැනක මං ආසයි අහන් ඉන්න
