Loke Wate
Costa · Paavi Paavi 3 · 3:10
ලෝකෙ වටේ ලෝකෙ වටේ යමු මේ සින්දුවත් එක්ක හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට ෆූජියාමා ගිනි කන්ද ගාව මම ගත්තෙ picture එකක් Kodak reel එකකින් තව සකුරා මල් ගස් යට අපි track out යමු හපල ජෝතිපාල අපි පෙති කෑවේ ලුණුමිරිස් එක්ක තව රොටි යද්දි Brooklyn පාලම යටින් ලෝකෙ වටේ යමු මේ සින්දුවත් එක්ක London වල Albert uncle එක්ක සල්ලි තිබ්බේ නැනේ ගන්න මුද්දක් මට මම ගියා මචන් Jamicaa වට හම්බුනා Bob marley ඇහුව මම සින්දු මත් වුනා දුමෙන් මචන් තොලෙන් මගෙ රින්ගූ රතු වෙලා ඇස් ගලයි කඳුලු බින්දු ඊලඟ stop එක මචන් නීශියාව බන් ඉන්දු ඉන්දුනීසියා ලෝක වටේ යන්න ඕනෙ නෑ මට visa ඔළුව වටෙ ගිහිල්ලා මේ අරිශ්ටෙ බීල ඉතාලියට පැන්නෙ මම කන්න pizza පැන්නෙ පැරිස් බලන්න මගෙ මොනාලීස ලීසා දැක්ක ලංකාවෙ කෙල්ලෙක් කවුද බොලේ ඇලිස් පොලීසිය හැට හැරුනම මම ෆුල් satis ගෙදර යන්නේ නැතුව රිදෙයි මගෙ දණිස් කොහෙ ගියත් නෑනෙ වගේ අපේ කිඹුලා බනිස් ප්ලේන් t යක් ගහමු එන්ඩ මේ පීචං සල්ලි වලට වෙන්නෙ නෑ අපි කවදත් මෝඩ ඒ ලෝකෙ වටේ ලෝකෙ වටේ කැරකෙන්නෙ වගෙ රෝද ඒ බැහල එන්නෙ මැණිකෙ කන්න රොස් පාන් එක්ක සම්බෝල කොල්ලො ආසවෙන් ගියා බන් trip දැන් බැංකොක් කෙල්ලෙක් හොයාගත්ත්තොත් කිම්බක් නෙවෙයි ඇත්තෙ බන්ග් cock ලොල්ලෙක් ලොල්ලෙක් යමු ඉතාලියට නාපොලිය තමා ගම හූවයි බල්ටියෙ දුර යන්නෙ බෝට්ටුව බන් තියාගෙන කරේ බං උර දහසක් හීන මචං බන්ග් හිතෙ බං දුර රට මගෙ Sri Lanka ඉන්නෙ කොහෙවත් ලෝකෙ වටේ කෙල්ලො ආශ්රය කරා මම බොහොමක් ලෝකෙ වටේ කෙල්ලෙ උඹ ගියෙ with that box එද්දි මෙහෙ උඹ උම්බෑ thats whats up ලෝකෙ වටේ යමු මේ සින්දුවත් එක්ක හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට ෆූජියාමා ගිනි කන්ද ගාව මම ගත්තෙ picture එකක් Kodak reel එකකින් තව සකුරා මල් ගස් යට අපි track out යමු හපල ජෝතිපාල අපි පෙති කෑවේ ලුණුමිරිස් එක්ක තව රොටි යද්දි Brooklyn පාලම යටින් ලෝකෙ වටේ යමු මේ සින්දුවත් එක්ක
